CMRD බ්ලොග්

CMRD බ්ලොග් යනු මෑතකදී සිදු කරන ලද පර්යේෂණයන්ගෙන් සොයා ගැනීම් සහ නිරීක්ෂණ ඉක්මනින් ඉදිරිපත් කිරීමේ වේදිකාවකි. ශාස්ත්‍රඥයින්, ප්‍රතිපත්ති නිර්මාණකරුවන්, වැඩසටහන් නිලධාරීන්, ශිෂ්‍යයන් වැනි පුළුල් ප්‍රේක්ෂකයින් සඳහා දැනුම පදනම් කරගත් අධ්‍යයනයක සාරාංශයක් ලෙස හෝ එවැනි අධ්‍යයනයක කොටසක් රසවත් හෝ අද්විතීය ලෙස ඉදිරිපත් කිරීමක් ඒ හරහා සිදු කෙරේ. රචනා සඳහා දායක වී ඇත්තේ CMRD කළමනාකරණය විසින් විමර්ශනය කර බලා අනුමත කරනු ලැබූ පර්යේෂණ ක්‍රියාවලියක නිරත වූ ශාස්ත්‍රඥයන් විසිනි.

CMRD බ්ලොග් ලැයිස්තුවක් පහත දැක්වේ.

  1. Mapping memory and migration: video documentary and spatial narratives.
    Shashini Gamage - 28.01.2020
  2. ජීවිකාවන් බිඳ වැටීම: විශාල විදුලිබල අත්හිටුවීම් සමග ශ්‍රී ලංකාවේ ජීවත් වීම.
    අබ්දුල්ලා අසාම් - 14.04.2022
  3. ඉන්ධන අර්බුදය: ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පදිංචිකරුවන්ට තවත් පීඩාවක්
    මොහිදීන් එම්. අලිඛාන් සහ සකීනා අලිඛාන් - 24.07.2022
  4. ජලය උදෙසා දෛනිකව මුහුණදෙන සටන : බදුල්ල, සාර්නියා වත්තේ කතාව
    පියුමි රවින්ද්‍ර -22.06.2023